සැඳහුම

අත්‍යන්තයෙන් අනන්තයට..........

Icon
Icon
Icon
Icon
Icon
Icon

ජරබරාස්

7:05 PM
0 ප්‍රතිචාර
මේ සිද්දියත් උනේ අපි A/L කරන කොට.
ඒකත් අපේ ඩබල් සහෝදරයාට වෙච්ච ඇබැද්දියක්.
කට්ටිය හිතනවද දන්නේ නැහැ මම එක එකාට මඩ ගහනවා කියලා 
මූලික පරමාර්ථය ඒක නොවුනත් මේවා සත්‍ය සිදුවීම්.
අපි ඉතින් ඒ දවස් වල පිස්සුවෙන්ම තමයි කාලය ගත කලේ.
  කෙනෙකුට කියන්න පුලුවන් දැන් කියලා ලොකු වෙනසක් නැහැනේ කියලා
 මම දන්නේ නැහැ ඒක ඇත්තක් ද කියන්න 
කොහොම හරි අපි ස්කෝලේ ගියාට මොකෝ අපි පන්තියේ නම් හිටියේම නැහැ  
අපේ ස්කෝලේ ground 1 අයිනේ තිබ්බා volleyball court 1.
අපි මොකක්ද කරන්නේ volleyball ගහන්න බැරි උනත් කට්ටියම යනවා   court 1
ඒකෙත් වෙන්නේ හරි හරි වැඩ කට්ටියක් විස්තර විචාරය කරනවා, කට්ටියක් මල් කඩනවා  එක එක විකාර වැඩ
කොහොමහරි දැන් game 1 නැගලා යනවා මොකද අපි කවදා වත්ම rules වලට සෙල්ලම් කරන්නේ නැති නිසා
ඔහොම සෙල්ලම් කරන අතරේ අපේ ඩබලා තමයි මට ඉස්සරහ සෙල්ලම් කලේ 
එහා පැත්තේ 1 උඩ පැනලා හෙන හයියෙන් ගැහුවා dash 1
ඕවට අපි නම් කරන්නේ ඇග බේරගෙන අයින් වෙන එකනේ මොකටද නිකන් අඬු පඬු කඩා ගන්නේ 
ඒ උනාට ඩබලා මොකද කරේ මූ පොර කියලා හිතා ගෙන එක පාරටම නැමිලා එක ගන්න ගියා 
 එතකොටම ජරබරාස් ගාලා සද්දයක් ආවා අපේ කට්ටිය පෙරලි පෙරලි හිනා වෙන්න පටන් ගත්තා 
පස්සේ මම විපරම් කරලා බැලුවා මොකක් ද ඒ සද්දේට හේතුව කියලා 
දෙයියනේ එතකොට තමයි මට තේරුනේ seen 1 මොකක්ද කියලා 
මුගේ කලිසම හොදටම ඉරිලා ඒ විතරක් නම් මදෑ 
මුගේ සම්පූර්න ඩිකියම එලියේනේ  
දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද මටත් හොදටම හිනා 
එත් ඉතින් මට හිතුනා හිනා වෙන්නත් හොද නැහැ නේ කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය පිලිබද ප්‍රශ්නයක් නිසා  
එත් අපේ ඩබලා නිසා හිනා නොවිත් බැහැ ඌ තරහා උනොත්  කියලා මාත් අම්බානෙට හිනා උනා 

Stay Connected With Free Updates

Subscribe via Email

0 ප්‍රතිචාර:

සැඳහුමට ඔබ දක්වන සහයෝගයට ස්තූතියි!.